Land for sale in Badulla

  • Roshen dissanayake
  • June 23, 2022 5:37 am
  • Badulla, Badulla
IMG_20220527_093452
IMG_20220527_093640
IMG_20220527_093651
IMG_20220601_105313
රු 3,600,000total price

Land for sale in Badulla Town PS area
Facing Badulla Passara main road
The land consist of 8 perches

This is an ideal place for a Shops, University Hostels or Residence

5 minutes to badulla main town & 5 minutes to University of Wellassa

All facilities available

Contact for more details 0718824368

බදුල්ල පස්සර පාරට මුහුණලා නගර සීමාව අවසාන කොටසට වන්නට පර්චස් 8ක ප්‍රමාණයෙන් යුත් දැනට තාවකාලික කඩ කාමර 2ක් සාදා ඇති (දැනට එම කඩ ද්විත්වයෙන්  මාසික කුලිය 25,000/- පමණ ලබා ගත හැක)  වටිනා ඉඩමක් විකිණිමට ඇත.

නිවසක් /කඩ කාමර හෝ විශ්වවිද්‍යාලය සඳහා හොස්ටල් සෑදිය හැකි පරිසරයකින් යුත් මද බෑවුමකින් සමන්විත ඉඩමකි.

බැංකු ණය ලබා ගත හැක / සින්නක්කර ඔප්පු / ජල විදුලි දුරකථන පහසුකම්

පර්ච් එක ලක්ෂ 4.5 යි (ලක්ෂ හතර හමාරයි).

වැඩි විස්තර සඳහා අමතන්න 0718824368 – රොෂේන්

  • Land Type : Residential
  • Size (SqFt) : 8

Location

Passara Road, Badulla,90000,Badulla,Badulla

Leave feedback about this