මෙම සේවාව යටතේ අප online store තුල ඇති ඕනෑම භාණ්ඩයක් ලංකාවේ ඔබ කැමති තැනකට ත්‍යාගයක ලෙස ලැබීමට සැලැස්විය හැක. අප විසින් නොමිලේ ඔබට greeting card පතක් ලබා දෙන අතර එහි ඔබ අපට ලබාදෙන තොරතුරු අප විසින් ඇතුළත් කරයි. Customized Gifts අවශ්‍ය නම් මම online store හි අවසාන category එකෙහි ඒ පිළිබඳ තොරතුරු ඇත.
සැලකිය යුතුයි පැමිණිලි හා යෝජනා ඇත්නම් කාර්යයාල වෙලාවන් තුළ පහත අංකයට දැනුම් දෙන්න.
Contact : 0113 674 674
Email: complain@ceylonads.lk