ASTROLOGY SERVICE


ඔබගේ අදාල සේවාව මත click කරන්න. එවිට ලැබෙන පෝරමය පුරවන්න. අදාල මුදල ගෙවා submit කරන්න. පැය 48ක් ඇතුළත අදාල විස්තර ඔබට ඊමේල් පණිවිඩයක් මගින් ලැබෙන අතර දින 3-5 අතර ලියා පදිංචි තැපෑලෙන් මුද්‍රිත විස්තර ඔබේ නිවසටම ලැබෙනු ඇත. දිවයින පුරා බෙදාහැරීම නොමිලේ වන අතර ඉහත සඳහන් ගාස්තුව පමණක් මෙම සේවාවන් සඳහා අය කෙරේ.

වසර 25කට වඩා ක්ෂේත්‍රයේ අදත්දැකීම් ඇති ‍ශ්‍රී ලංකාවේ ප්‍රවීන ජෝතිෂඥයින් දහ දෙනකුගෙන් යුත් කණ්ඩායමක පූර්ණ අධි අධීක්ෂණයෙන් මෙම සේවාවන් අප ආයතනය විසින් ඔබට ලබා දෙනු ලැබේ.

සැලකිය යුතුයි මුද්රා තබා ඇති පාර්සලය යම් හෙයකින් විවෘත කර ඇත්නම් කිසිවිටකත් එය භාර නොගන්න. පැමිණිලි හා යෝජනා ඇත්නම් කාර්්‍යාල වේලාවන් තුළ පහත අංකයට දැනුම් දෙන්න

Contact : 0113 674 674

Email: complain@ceylonads.lk

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka