Published by kalumpriya 2019-03-28 19:03:06 Gampaha, Gampaha
ඔබගේ ගමේ පන්සලේ,පාසලේ,මරණාධාර සමිතියේ හෝ වෙනත් සමිති වලට ආධාර පිණිස සිංහල බෞද්ධ චිත්රපට හෝ වෙනත් චිත්රපට original පිටපත් මගින් ප්රදර්ශනය කරවා ගැනීමට අමතන්න.
ඉක්මනින් ඔබේ සමිතියට පන්සලට ගොඩනැගිල්ලක් හෝ වෙනත් අරමුනක් සදහා වුවද ඉක්මනින්ම අධාර ලබා ගැනීමට මෙමගින් අවස්ථාව සැලසේ
වෙනත් සේවා
මංගල දිනයේ වීඩියෝ ප්රදර්ශනය
වෙනත් අවස්තා සදහා projectors අප වෙතින් ලබාගත හැක.