**Wedding Cakes** වෙඩින් කේක්**

Published by YOHAN 2019-01-29 09:01:55 Gampaha, Gampaha

❎රට ඉදි ❎ ස්වල්පයක් වත් නොදමා ඒ වෙනුවට ස්තරම්ම ✔️ චෙරි 🍒 සහ කජු ✔️ යොදා ඔබගේ ඇනවුම පරිදි වෙඩින් කේක් රසවත්ම ලෙස සාදා දෙනු ලැබේ.

වෙළෙඳසල් වල තිබෙන රටඉදි කේක් වලට නොරැවටෙන්න..

කේක් කැබැල්ලක ප්‍රමාණය = 2"×2"×3/4"

ඔබේ කැමැත්ත පරිදි Wrapping Papers මගින් ඔතා දෙනු ලැබේ.

For sell
Gampaha, Gampaha
Ad ID 22632

Do you need advertise with us?

Post Free Ad Banner Ads