Waterproof Motorcycle Jackets

Published by Webbiz.ll 2018-11-20 12:11:07 Colombo, Kottawa

ජපානයෙන් ආනයනය කළ අමුද්‍රව්‍ය යොදා නිමවන ලද උසස් තත්වයේ යතුරුපැදි jacket ඉතා සාධාරණ මිලට.

ජලය කාන්දු නොවන පරිදි සහ මල නොබැඳෙන බොත්තම් භාවිතා කර වැඩි ආරක්ෂාවක් සහ සුවපහසුවක් සපයන පරිදි නිමවා ඇත. වර්ෂාවෙන් ආරක්ෂා වීම සඳහා මනා හිස් ආවරණයකින්ද යුක්තය.

slimfit සහ regularfit යන මාදිලි වලින් ලබාගත හැක.

නිවසටම ගෙන්වා ගැනීම සඳහා ඔබගේ නම සහ දුරකථන අංකය inbox කරන්න. නිවසට ගෙන්වා ගැනීමෙන් පසුව මුදල් ගෙවීමේ පහසුකමද සහිතයි.

මිල රුපියල් 2,350ක් පමණයි.
විස්සකට වඩා එකවර මිලදී ගන්නා විට රුපියල් 1,950 කට මිලදී ගත හැක.

Clothing
Item Condition : New
Item Type : men
For sell
Colombo, Kottawa
Ad ID 18324

Do you need advertise with us?

Post Free Ad Banner Ads