Published by Prasad 2018-10-21 07:10:55 Ratnapura, Eheliyagoda
නිදන කාමර 3
කෑම කාමරය
ශාලය
මුළුතැන්ගෙය
නාන කාමරය සාදාගෙන යන
පිටතින් වෙනම නාන කාමරය සහිත ටෛල් කරන ලද වැසිකිලිය.
පචස් 9
ඔප්පු පිරිසිදුයි.
ජලය සහ විදුලිය ඇත.
ලක්ශ 26යි.
මහ පාරට මීටර් 10යි. රත්නපුර කොළඹ ප්රධාන මාර්ගයට.
0365689953