UNLOCKING mobitel / dialog /slt /bell4g router

Published by SL Unlock 2019-01-22 15:01:11 Kalutara, Panadura

ඔබගේ mobitel / dialog /slt /bell4g රවුටරයේ signal අඩු ද ?
unlock කිරීමට අවශ්යය ද ?

ඔබගේ Dialog, Mobitel, SLT, Bell4G රව්ටරය මගින්,
1.ඔබ සිටින නිවසට 4g /3G signal strength වැඩිකර ගැනීමට,
2.internet වේගය (download/upload speed) වැඩි කර ගැනීමට,
3.වෙනත් සේවා සපයන්නේකුගේ SIM පතක් හෝ,
4.සේවා සපයන්නන් විසින් block කල web sites සඳහා පිවිසීමට අවශ්යය ද ?
මේ සදහා ප්රථමයෙන් ඔබගේ රව්ටරය unlock කර firmware update කිරීමට සිදු වේ.
තවද මේ සඳහා අප විසින් වැඩි දියුණු කරන ලද firmware බාවිතා කරනු ලබන අතර අවශ්යතාවයට අනුව පහත සදහන් අමතර සේවා ද ඔබගේ රව්ටරයට එකතු කරනු ලැබේ
1.VOIP
2.SMS
3.USSD
4.PHONE BOOK
5.VPN
6. 4G/3G SIGNAL STRENGTH Indicator
7. DLNA
8.Dynamic/Static DNS Solutions
9.MAC Clone
10Firewall etc.
**අවශ්යය නම් unlocked රව්ටර සදහා bell 4g prepaid /postpaid SIM පතක් ලබා දිය හැක.
Internet සම්බන්ද සියලු ගැටළු සඳහා විමසන්න

Services
Service Type : Computer
For sell
Kalutara, Panadura
Ad ID 22308

Do you need advertise with us?

Post Free Ad Banner Ads