Two story House for sale at Gampaha

Published by Anuradha Hettiarachchi 2020-05-28 14:05:23 Gampaha, Gampaha

🔷 ගම්පහ මහ නගරසභා සීමාව තුල,\r\nකොළඹ - නුවර ප්‍රධාන පාරට ( මිරිස්වත්ත හන්දියට) 300m දුරින්,\r\nකැප්පෙටිපොළ විද්‍යාල මාවතේ,\r\nඅංගසම්පූර්ණ, නවීන, සියලු පහසුකම් සහිත දෙමහල් නිවස විකුණනු ලැබේ. තුන්වන මහලක් සඳහා slab යොදා ඇත. ගම්පහ නගර මධ්‍යයට විනාඩි 5 - 10 දුරක් පමණයි. \r\n\r\n🔷 Whicherly (Regent) ජාත්‍යන්තර පාසලට ඇවිදින දුර, ගම්පහ අනෙකුත් ප්‍රධාන පාසල් වලට විනාඩි 5 - 10 දුර (රත්නාවලි, යශෝධරා, Holy cross, බණ්ඩාරනායක, තක්ෂිලා, ශ්‍රී බෝධි, සුමේධ, රෝයල්, සසෙක්ස්, JMC)\r\n🔷 කාමර 3 යි. කාමර 4ක් දක්වා ඉඩ පහසුකම් ඇත.\r\nබාත් රූම් 3යි / වැසිකිලිය / Open bath area \r\nපැන්ට්‍රි කබඩ් සහිත මුලුතැන්ගෙය\r\nවිශාල කෑම කාමරය\r\nපහත මාලයේ සහ උඩු මහලේ living area 2යි. \r\nඋඩු මහලේ විවෘත වැරුන්ඩාව\r\n🔷 Floor area 2,820 sq.ft. \r\n\r\n⭕ ඉඩම පර්චස් 6 - වාහන දෙකක් නවතා තැබීමට හැකිය. \r\n⭕ නල ජලය සහ ලිං ජලය,\r\n⭕ අඩි 20 කාපට් පාර\r\n⭕ Telecom Peo Tv, Internet සබඳතාවය සහිතයි. \r\n⭕ වට තාප්ප, ගේට්ටු සහිතයි. \r\n⭕ පිරිසිඳු ඔප්පු, බැංකු ණය පහසුකම් ලබාගැනීමට බාධා නොමැත. \r\n⭕ විකුණුම් වටිනාකම ලක්ෂ 130\r\n( ලක්ෂ 150 ක Bank valuation ලැබී ඇති නිවසකි. BOC, Peoples bank, SMIB, Seylan bank, EDCS, NSB)\r\n\r\nපැමිණ දේපල පරීක්ෂා කර මිල ගණන් සාකච්ඡා කරගත හැක.\r\nවැඩිම ඉල්ලුමට විකිණේ. \r\nබ්‍රෝකර් මහතෙකුට වුවද සම්බන්ධ විය හැක. \r\n\r\nහිමිකරු : S. හෙට්ටිආරච්චි 0712850312\r\n\r\n

Houses
Size (S.F) : 2820
Bed Rooms : 3
Bath Rooms : 3
Address : Miriswatta
For sell
Gampaha, Gampaha
Ad ID 26561

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka