Published by Nipuna Viduneth 2018-12-03 07:12:25 Colombo, Nugegoda
ඉහල වැටුප් සමග කලමනාකරණ අංශයේ රැකියාවක් සදහා විශේෂ අවස්ථාවක් .
Asia Group pvt ltd , 2019 වර්ශයේ විවෘත කිරීමට නියමිත ශාඛාවන් සදහා නවකයින් පුහුණු කර බදවා ගැනේ
අපෙන් ඔබට...
-මාස 3-6 අතර වැටුප් සහිත වෘත්තීය
-කලමනාකරණ පුහුණුවක්
-ලොව පිලිගත් සහතිකයක්
-පුහුනුවෙන් පසු 75,000 - 150,000 දක්වා ආකර්ෂණීය වැටුප්
-EPF / ETF
-විදේශ සංචාර
-වෛද්‍ය රක්ෂණාවරණ,
-දිරි දීමනා
-කෙටි කාලීනව උසස් වීම
-පුහුනු කාලය තුල 15,000 - 25,000 දක්වා දීමනාවක්
සැ.යු. අවු 17-35ත් අතර විය යුතුය
පුහුනු කාලය අවසන් වූ පසු ස්ථීර කලමනාකරුවෙකු ලෙස අප සමාගමේ පත්වීම ,#අවස්ථා සීමිත බැවින් සම්මුඛ පරීක්ෂණ සදහා අදම අමතන්න#