Tendercare Multipurpose Lip Balm

Published by Kasun 2018-10-11 09:10:02 Kandy, Kundasale

ඔන්න ගෙනාවා TENDERCARE MULTIPURPOSE LIPBALM එක ඔයාල හැමෝටම...
ගත්තු අයටත්, ගන්න ඉන්න අයටත් ඔන්න ආයෙම balm එක ගන්න පුළුවන්... මේ balm එක අනිවාරෙන්ම ඔයාලා හැමෝගේම ගෙදරක තිබිය යුතුම balm එකක් කිව්වොත් නිවැරදියි...
තොල් කළු වෙලා නිසා මානසිකව පීඩා විදිනවද?
ඇස් යට කළු වෙලාද?
වැලමිට, දණහිස අවපැහ සහිතද?
සමේ පිළිස්සුනු කැලැල් තියනවද?
මේ හැමදේටම හොදම විසදුම තමයි මන් අද මේ ඔයාලට අරගෙන ඇවිත් තියෙන්නේ...... දැන්ම මේ balm එකක් ඇනවුම් කරන්න...
තොග සීමිත බැවින් ඉක්මන් කරන්න... ගැහැණු පිරිමි දෙපාර්ශවයටම මෙය භාවිතා කල හැක... කිසිදු අතුරු ආබාදයක් ඇති නොවේ.. මෙමෙ post එක සමගම මෙම balm මගෙන් කලින් ලබාගත්තු පාරිභෝගිකයන් විසින් ලබා දුන් feedback කිහිපයක් දමා ඇත...
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවන්න...
comment දාන හැමෝම මට inbox massage එකක් එවන්න... මොකද ගොඩක් ය comment දැම්මට පස්සේ පොස්ට් එකෙන් එන notofication බලන්න අමතක වෙනවා.. සමහරුන්ට post එක හොයාගන්න බැරි වෙනවා...
ඒ වගේම පුළුවන් හැමෝම 0710865056 අංකයට කතා කරලා විස්තර අහගෙන ඇනවුම වෙන් කරවගන්න... (answer kare nathnam massage ekak dala thiyanna. man call back karanam.)

delivery charges 121/= will add additionally.

Health & Beauty Products
Item Condition : New
For sell
Kandy, Kundasale
Ad ID 13951

Do you need advertise with us?

Post Free Ad Banner Ads