Teak furniture packege

Published by Udawalawa 2018-07-07 10:07:37 Ratnapura, Embilipitiya

ඔබගේ නිවසට අවශ්ය සියලුම ගෘහ භාණ්ඩ වගකීමක් සමග අවම මිල ගනන් යටතේ විශ්වාසයකින් යුතුව නිම කරවා ගැනීමට අප සමග එක්වන්න walawa furniture
WALAWA අපි .....
ගෘහ භාණ්ඩ ක්ෂේත්‍රයේ වසර 25ක මනා පළපුරැද්දක් අැති අප දිවයිෙන් පවතින අවම මිල ගනන් හා වැඩි වගකීම් කාලයක් සමග පාරිභොගික ඔබ හා විශ්වාසයෙන් බැදී සිටින්නෙමු......
අපගේ විශේෂත්වය.......
අපගේ ගෘහ භාණ්ඩ වල ලී ගනකමින් වැඩි අතර එ් සදහා අමතර ගාස්තු අය නොකරයි
දීර්ඝ කාලීන වගකීම හා විශ්වාසය
නවීනතම තාක්ෂණය හා යන්ත්‍ර උපකරණ භාවිතය
අති දක්ෂ වඩු කාර්මිකයින් විසින් නිෂ්පාදිත ඉහළ ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ ලබා ගැනීමේ
හැකියාව
නවතම මාදිලියෙන් ඔබට සිතැගි වර්ග රාශියක්
කාර්යක්ෂම, සුහදශීලී සේවය හා ප්‍රවාහන පහසුකම්
ඔබ නිවසට හෝ කාර්යාලයට ගැලපෙන පරිදි නිපදවා ගැනිමේ හැකියාව
තෙග වශයෙන් මිලදී ගැනීමේ හැකියාව

Furniture
Item Condition : New
Item Type : Living room
For sell
Ratnapura, Embilipitiya
Ad ID 1705

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka