Tea land for sale in Akuressa

Published by kumarawansha 2019-01-15 14:01:29 Matara, Akuressa

මාතර අකුරැස්ස පාරේ දම්පැල්ල 9 කනුව අසල සිට කිලෝ මීටරයක් දුරින්.
හොරගොඩ දම්පැල්ල අඩි 20 ප්‍රාදේශීය සභා කොන්ක්‍රීට් පාරට මුහුණලා පිහිටි
තේ අක්කර 5ක් විකිණීමට.දක්ෂිණ අදිවේගී මාර්ගයේ සිට විනාඩි 15 ක දුරින්.
.පිරිසුදු නිරවුල් ඔප්පු.ජලය විදුලිය ඇත.
අක්කර 2 කොටසක් හෝ 3 කොටසක් වශයෙන්ද මිලදී ගත හැක.
අක්කර 3ක අවුරුදු 15ක් පමණ පැරණි තේ ද,අක්කරයක අලුත් තේ ද,අක්කරයක් පාලු වශයෙන්ද ඇත.
මසකට දළු කිලෝ 1000ක් දැනට ලැබේ.ස්ථිරව සේවකයින් 5 දෙනෙකු දිනපතා සේවයේ නියුක්තව සිටි.
මායිමේ කුරුදු වගා කර ඇති අතර,ඉඩම පුරාම මකුලත ගස් වල ගම්මිරිස් වවා ඇත.
eco tourism හෝ හෝටල් ව්‍යාපෘතියක් සදහාද සුදුසුයි.

Land
Land Type : Commercial
Land Size : 5 Acres
Address : Pathegama,horagoda ,Thelijjavila
For sell
Matara, Akuressa
Ad ID 21988

Do you need advertise with us?

Post Free Ad Banner Ads