TAX/ACCOUNTS/AUDIT(බදු/ගිණුම්)

Published by pasiduamarathunga 2018-12-07 23:12:44 Colombo, Padukka

ඔබ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යපාරිකයෙක්ද /ආයතනයක්ද?

ඉහල වැටුපක් ගෙවා ගිණුම්කරණ සේවය ලබාගැනීම වියදම්කාරිද?
ඊට විසදුම අපෙන්, සහනදායි මිලකට ආයතනයේ ලාබය / අලාබයට අදාල මූල්‍ය ප්‍රකාශන සහ බැංකු ණය / ලීසිං පහසුකම් ලබාගැනීමට අවශ්‍ය අදායම් වාර්තා ඉතා සරලව වෘත්තීය ගණකාධිකාරීවරුන් විසින් ඔබේ ආයතනයට පැමිණ සපයනු ලබයි)
( අපගේ සේවාව දිවයින පුරා විහිදී පවතී)

අවශ්‍යතාවය පරිදි බදු උපදේශන සේවාද (Income Tax / VAT / NBT / ESC / etc.... ) සහ වැටුප් වේතන / EPF / ETF සම්බන්ද කටයුතුද සාධාරණ මිල ගණන් යටතේ ලබාගත හැක
විමසන්න :
AMARATHUNGA FINANCE SOLUTION
41/23B, YOUN MAWATHA,
WATAREKA,
MEEGODA.
afspua@gmail.com
facebook/amarathunga finance

*******************************************************************************
අපගේ සේවාවන් :

 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම (මාසික / වාර්ෂික අවසාන ගිණුම් පිළියෙල කිරීම)

 බදු සම්බන්ධ සේවාවන් (ආදායම් බදු ,VAT, S-VAT, NBT, ESC )
(ආදායම් බදු දෙපාර්තමේන්තුව සමග සම්බන්ධීකරණ කටයුතු හරහා හා සියලුම බදු වාර්තා පිලියෙලකර ඉදිරිපත් කිරීම)

 ගිණුම් පොත් තැබීම සහ බැංකු සැසදුමි පිළියෙල කිරීම
(පරිගණකගත ගිණුම්කරණ මෘදුකාංග හරහා ගිණුම් කටයුතු කිරීම හා අවශ්‍යතාවය පරිදි ආයතන සඳහා මෘදුකාංග කුලියට ලබා දීම හා පූහූණූ කිරීම )

 වැටුප් වාර්තා සහ ව්‍යස්ථාපිත සේවා ( PAYROLL, PAY SHEETS, EPF, ETF, PAYE, STAMP DUTY )

 බැංකු ණය / ලීසිං පහසුකම් ලබාගැනීමට අවශ්‍ය අදායම් වාර්තා පිළියෙල කිරීම

 සමාගම් ලේකම

Services
Service Type : Financial/legal
For sell
Colombo, Padukka
Ad ID 19514

Do you need advertise with us?

Post Free Ad Banner Ads