Supervisor (Male / Female)- Panadura

Published by dhanushka 2018-07-26 12:07:00 Kalutara, Panadura

ජීවිතය ජයගන්න – එක්වන්න අප සමඟ
Join with us & win your Life ~
වසර 15 කට වඩා වැඩි රජයේ අනුමැතිය ලත් ජාත්යන්තර සමාගමක් වන DMI(Pvt) Ltd හි හදිසි පුරප්පාඩු සඳහා බදවා ගැනීම් මේ දිනවල සිදු කෙරේ.

# තනතුර : සුපරීක්ෂක (කාන්තා/පිරිමි)
=======================
~ 06 මසක පුහුණු කාලයකින් පසුව ස්ථිර කරනු ලැබේ.
~ Will be permanent after 06 Months training
* තෝරාගන්නා අය සඳහා රු. 35,000/= කට වැඩි කළමණාකරණ පුහුණුවක් නොමිලේ හිමිවන අතර,
පුහුණුවේදී රු. 15,000/= ත් රු. 20,000/= ත් අතර දීමනා පිරිනැමේ.
* පසුව රු. 35,000/= කට වඩා වැඩි වැටුප් සමඟ ඉහළ ගෙවීම්.
# Attractive salary & other benefits will be offered.

** O/L,A/L සමත් හෝ පෙනී සිටි වයස අවුරුදු 18ත් 25ත් අතර ඔබට අයදුම් කල හැක.
### දක්ෂයින්ට කෙටි කාලීන උසස් වීම්,
# නවාතැන් පහසුකම්,
# දෙස් විදෙස් සංචාර සමග
# තවත් අමතර දීමනා රැසක්…..

පුරප්පාඩු සීමිත බැවින් අපගේ දුරකථන අංකයට කතා කර සම්මුඛ පරීක්ෂණය සදහා දිනයක් වෙන් කරගන්න. (job bank එකක් නොවේ.)

Jobs in Srilanka
Salary : Rs. 35000
Industry : Marketing
Job Type : Full time
Apply Via : 0114285470
For sell
Kalutara, Panadura
Ad ID 4434

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka