Stores Clerk - Welisara

Published by Saathi Shoe Industries 2018-08-15 15:08:22 Gampaha, Gampaha

# තනතුර : ගබඩා ලිපිකරු
*************************

# සුදුසුකම්:

* වයස අවු 35 ට අඩු විය යුතුය
* සේවාව සම්බන්ධව පළපුරුදු අයෙක් වීම අතිරේක සුදුසුකමකි
* O/L , A/L සමත් විය යුතුය
* පුරුෂ පාර්ශවයෙන් බඳවා ගැනේ.
* A/L නිමා වී නිවෙස්හි සිටිනා අයව විශේෂයෙන් බඳවා ගැනේ

# ප්‍රතිලාභ:

* ආකර්ෂණීය වැටුප්. (සාකච්චා කරගත හැක).
* අතිකාල දීමනා
* EPF , ETF
* වැඩ සම්බන්ධව හොද උනන්දුවක් හා කැපකිරීමක් දක්වයි නම් විශේෂ දීමනා ලබා දිය හැකිය

# ඉල්ලුම් කළ යුතු ආකාරය:

ඉහත රැකියාවක් සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම් විමසන්න

Jobs in Srilanka
Industry : Sales
Job Type : Full time
Apply Via : Stores Clerk
For sell
Gampaha, Gampaha
Ad ID 6675

Do you need advertise with us?

Post Free Ad Banner Ads