Stores Assistant - ගබඩා සහායකයින්

Published by Charitha 2019-03-21 10:03:08 Kalutara, Horana

කෙයා ෆාමසියුටිකල්ස් (පුද්) සමාගමෙහි ඉහත තනතුර සඳහා පුරප්පාඩු ඇත. ( පුහුණු , නුපුහුණු )
සුදුසුකම්,
• පරිගණක භාවිත හැකියාව.
• වයස අවු: 35ට අඩු.
• හොරණ අවටින් විශේෂයි.

ඉහත සුදුසුකම් සපුරා ඇති ඔබගේ අයදුම් පත පහත සඳහන් විද්‍යුත් තැපෑල වෙත යොමු කරන්න.
careers@carepharma.lk
අමතන්න :- 071 095 0211 / 034 494 1533

Jobs in Srilanka
Industry : Sales
Job Type : Full time
Apply Via : careers@carepharma.lk
Web Site : https://carepharma.lk/
For sell
Kalutara, Horana
Ad ID 23967

Do you need advertise with us?

Post Free Ad Banner Ads