Sound Systems for Rent

Published by DINUJA SOUNDS 2018-12-04 18:12:47 Gampaha, Wattala

ක්ෂේත්‍රයේ වසර 10ක වැඩි පලපුරුද්ද සහ විශ්වාසය
මේ උත්සව සමයේ විශේෂ වට්ටම් සහිතව අපගේ සේවාවන් ඔබගේ අවශ්යතාවන්ට ගැලපෙන ලෙස සකස්කර දීමට අප සූදානම් !
ගුණත්වයෙන් ඉහල අධි තාක්ෂණික නවීන උපකරණ සමග ගෝෂාකාරි සංගීතයෙන් තොරව ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවකට, කාර්යාලයේ රැස්වීමකට, සාදයකට දේශනයකට, බණ ,පිරිත් ,අලෙවි ප්‍රවර්ධන වැනි ඕනෑම කාර්යයකට sound systems අපෙන්.
** ඔබගේ අවශතාවය අනුව අපගේ Operator කෙනෙකු සමග රැගෙනවිත් සවිකරදීම සිදුකර දිය හැක**

අමතරව අපගෙන්.
************************
- Sound Systems
-Audio recording systems
-Karaoke systems
-live bands
- Powered Sound Systems
- Portable Speaker
- Portable rechargeable Speaker system
- P.A. Systems
- DJ Light System
- Smoke Fog Machine
- LED Power Can
- LED Power Can Tripod
- Laser Projector
-full hd projectors
-projector big screens
- Audio Array System
- Stage Podium Mic
- Microphones
- Wired Microphones
- FM Microphones
- Wireless Microphone
- Clip on Microphones
- Head Microphones
- Microphones Cable
- Podium Microphones
- Conference Microphones
- Microphones Stand Flow Type
- Microphones Stand Tripod Type
- Microphones Stand Table Type
වැනි උපකරණද අපේ ලබාගත හැක.

Please call us for your any kind of event.

Services
Service Type : Music/event
For sell
Gampaha, Wattala
Ad ID 19253

Do you need advertise with us?

Post Free Ad Banner Ads