Published by Sewmni tube well 2020-09-21 11:09:44 Gampaha, Gampaha
💧 ලංකාව පුරා අඩුම මුදලට උසස් තත්වයෙන් නළ ළිං ගැසීමේ ප්‍රමුඛයා දැන් ඔබේ නගරයටත්
ලංකාවේ අඩුම මිලට වැඩිම විස්වාසනීයභාවයෙන් යුතුව ඔබගේ සියලුම වගාකටයුතු,කර්මාන්ත,සේවා ස්ථානයේ හා ගෘහස්ථ පානීය අවශ්‍යතා සදහා ජල ප්රශ්නය සදහා ස්ථිර විසදුම්.
නල ළිං ඉදිකර ජලය ලබා දෙනු ලැබේ.
🔴 අතරමැදි කරුවන් නොමැතිව සාධාරණ මිල ගන්න යටතේ උසස් ප්‍රමිතියෙන් . ඔබට අවශ්‍ය පරිදි සමන්ය ක්‍රමයට සහ නවීන තාක්ෂණය යටතේ.
🔴 ඔබගේ ගෙවත්තේම නල ළිදක් ඉදිකරවාගෙන
නෝමිලේම ජලය ලබා ගන්න.
කිසිම නියං කාලයකට නොසිදෙන පරිදි ඉතා උසස් තත්වයේ. අමුද්‍රව්‍යයන්ගෙන්,
🔘 නල ළිං ගැසිම
🔘 අත් පොම්ප ක්‍රමයට ජලය ලබා දිම.
🔘 කලුගල විද ජලය ලබා දිම.
🔘 නළ ළිං අලුත්වැඩියා කිරිම .
🔘 වතුර මොටර් සවිකර දිම.
🔘 අත් පොම්ප Deep වෑල් කර ජලය ලබා දිම.
🔘 ෆියිලින් ගැසිම .
🔆 වසර 20 පලපුරුද්ද සහ වසර 10ක වගකීමක් . රජයේ අනුමැතිය සහිතව ඕනෑම ප්‍රදේශයකට පැමිණ අපගේ සේවය සපයන්නෙමු අමතන්න ..
💧සෙව්මිණී නල ළිං කාර්මිකයෝ 💧
🔴 මිල ගනන් කථා කරගත හැකිය.
ස්තුතියි. 🙏