Science - O/L - Kandy

Published by Chandana 2019-02-27 05:02:37 Kandy, Kandy

ගුරුවරයාගේ විශේෂත්වය
 මහනුවර රජයේ ජාතික පාසලක ගුරුවරයෙක් වීම.
 විද්‍යා ගුරුවරයෙකු ලෙස වසර ගණනාවක පළපුරුද්දක් තිබීම.
 පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරියෙක් වීම.
 අ.පො.ස. සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකයෙක් වීම.

අප පන්තිවල ඇති විශේෂත්වය
 සෑම ඒකකයක් සමඟම ප්‍රශ්න, පිළිතුරු සාකච්ඡා කිරීම.
 විද්‍යාව ප්‍රායෝගික පරීක්ෂණ (Practicals) පන්තියේදී කිරීම.
 පාඩමට සම්බන්ධ වීඩියෝ දර්ශන පෙන්වීම මඟින් වැඩි දැනුමක් ලබා දීම.
 පසුගිය ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.
 දුර්වල සිසුන් කෙරෙහි වැඩි අවධානයක් දැක්වීම.


Tuition
Tuition Type : Private lesson
For sell
Kandy, Kandy
Ad ID 23591

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka