Samsung Galaxy J1 Ace Original

Published by Yomal 2018-10-02 02:10:36 Gampaha, Yakkala

ෆෝන් එක අළුත් වගේම තියෙනවා. Home බට්න් එක ගලවලා ආයෙත් හයි කරගන්න ඕන. ටිකක් හෙලවෙනවා. ගෙදරදිම වුනත් කරගන්න පුළුවන්නේ. ඒත් ඒකෙන් අවුලක් නෑ. හොඳටම වැඩ. මමත් මෙච්චර කල් වැඩ කලා. ගනන් කතා කරගන්න පුළුවන්. ෆෝන් එක විතරයි. ටිකක් හදිස්සියි.

Mobile Phones
Condition : Used
Brand : Samsung
Model : Galaxy J1 Ace
Authenticity : Original
For sell
Gampaha, Yakkala
Ad ID 12895

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka