Sales Representative - Kandy

Published by ceylon ads 2018-07-17 16:07:13 Kandy, Kandy

# තනතුර : ප්‍රවර්ධන නිලධාරීන්
**************************************

* මහනුවර පළතුරු නිෂ්පාදන ආයතනයකට දක්ෂ අලෙවි ප්‍රවර්ධන නිලධාරින් අවශ්‍යයි.

# සුදුසුකම්:

* පුරුෂයින් බඳවා ගැනේ.
* පළපුරුද්දක් තිබීම.

# ප්‍රතිලාභ:

* ආකර්ෂණීය වැටුප්. (සාකච්චා කරගත හැක).
* ආහාර හා නවාතැන් පහසුකම් සහිතයි.
* කොමිස් ලබා දෙයි
* වැඩ සම්බන්ධව හොද උනන්දුවක් හා කැපකිරීමක් දක්වයි නම් විශේෂ දීමනා ලබා දිය හැකිය

Jobs in Srilanka
Industry : Sales
Job Type : Full time
Apply Via : Sales Representative - Kandy
For sell
Kandy, Kandy
Ad ID 3142

Do you need advertise with us?

Post Free Ad Banner Ads