Sales Assistants (Male/Female)

Published by ceylon ads 2018-07-17 16:07:34 Gampaha, Gampaha

ප්‍රමුඛ පෙලේ මුල්‍ය වන CHAMARA HOMES ව්‍යාපාර කටයුතු පුළුල් කිරීම වෙනුවන් විධායක ක්ෂේත්‍රයේ සොයන ඔබට මෙන්න අනගි අවස්ථාවක්

# තනතුර: අලෙවි විධායක
=================

# ස්ථානය - 31,නුවර පර,කිරිල්ලවල ,කඩවත

# සුදුසුකම්:

- වයස 18 -35 අතර වයස
- පුහුණු / නුපුහුණු අයදුම් කල හැක.
- පුරුෂයින් සදහා රියදුරු බලපත්‍රය අවශ්‍ය වේ.
- ස්ත්‍රී සදහා පරිඝනක දැනුම අවශ්‍යයි.
- අ.පො.ස උසස් පෙළ සමත්
- ඉංග්‍රීසි දැනුම සහිත විය යුතුය.

# ප්‍රතිලාභ:

- සිත්ගන්න සුළු වැටුප් හා දිරි දීමනා
- පළපුරුද්ද සහිත අය සදහා ඉහල තනතුරු
- යතුරුපැදි,ඉන්ධන සහ දුරකථන සිම්පත් ලබාදෙනු ලැබේ.
- විධායකයින් සදහා මුලික වැටුප සමග කොමිස් මුදල් ද ලබාදෙනු ලැබේ.

Jobs in Srilanka
Industry : Sales
Job Type : Full time
Apply Via : Sales Assistants
For sell
Gampaha, Gampaha
Ad ID 3152

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka