Quality Controller / Mechanic / Job Trainer

Published by ceylonads job bank 2018-11-19 16:11:10 Kalutara, Kalutara

අපනයන ඇඟළුම් ක්‍ෂෙත්‍රයේ රැකියා ඇබෑර්තු රැසක්......

Job Trainer
ඇඟළුම් ක්‍ෂෙත්‍රයේ Senior Technician ලෙස අවම වසර දෙකක පළපුරුද්ද
Over Lock, Flat Lock, Flat Seam, Rubber Over Lock යන අංශ වල මනා පළපුරුද්ද
නවකයින් පුහුණු කිරීමේ මනා හැකියාව හා මනා සන්නිවේදන කුසලතා
පළපුරුද්ද මත විශේෂ වැටුප් පරිමාණ

Mechanic(කාර්මික ශිල්පි)
Over Lock, Flat Lock, Flat Seam, Rubber Over Lock යන යන්ත්‍ර පිළිබඳ හා අළුත්වැඩියා පිළිබඳ මනා අවබෝධය
පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ

Quality Controller (තත්ත්ව පාලක)
ඇඟළුම් ක්‍ෂෙත්‍රයේ තත්ත්ව පාලක වරයෙකු ලෙස අවම වසරක පළපුරුද්ද
පළපුරුද්ද සඳහා විශේෂ වැටුප් පරිමාණ



(4-33)

Jobs in Srilanka
Salary : Rs. 40000
Industry : Fashion
Job Type : Full time
Apply Via : Phone
For sell
Kalutara, Kalutara
Ad ID 18246

Visit member's page

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka