O/l Mathematics සා.පෙල. ගණිතය

Published by Imantha Kodikara 2018-12-22 09:12:33 Gampaha, Delgoda

අ.පො.ස. සාමාන්‍ය පෙල ගණිතය. 10 වසර සහ 11 වසර

👉නිවසට පැමිණ ඉගැන්වීම.
👉අවිස්සවේල්ල, කරවනැල්ල, දෙහිඕවිට, ඇහැලියගොඩ, රත්නපුර, පුවක්පිටිය, කොස්ගම, හංවැල්ල, නවගමුව, අතුරුගිරිය, මාලඹේ, කඩුවෙල, දෙල්ගොඩ, ගම්පහ, දොම්පේ, පූගොඩ යන ඕනෑම ප්‍රදේශයක් සදහා.
👉විෂය නිර්දේශයේ සියලූම ඒකක කෙටි ක්‍රම සහිතව උගන්වනු ලැබේ.
👉සෑම දිනකම spot tests, target series, අංග සම්පූර්ණ නිබන්ධන පෙලක්
👉දුර්වල සිසුන් කෙරෙහි විශෙෂ අවධානය.
👉ගණිත විෂය තාර්කිකව සිසුන් හට අවධාරණය කරවීම.
👉සිසුන් කුමන දැනුම් මට්ටමක සිටියත් ඔවුන්ව සාර්ථක මට්ටමකට ගෙන ඒමට වග කියනු ලැබේ.
👉ජනවාරි මස මුල් සතියේ සිට පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පන්තිය. මෙය පන්ති පැවැත්වෙන දිනයට අමතරව වෙනත් දිනයකදී සිදු කරන අතර, ඒ සදහා කිසිදු අමතර මුදලක් අය නොකරයි. විභාග මට්ටමේම ප්‍රශ්න පත්‍ර සහ ලකුණු දීමෙ පටිපාටිය ලබා දෙනු ලැබේ. ප්‍රශ්න පත්‍රයේ සියලූම ප්‍රශ්න මා විසින් සාකච්චා කරනු ලැබේ.
👉මෙහෙයවීම, ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනයෙහි ඉදිකිරීම් තාක්ෂණ දෙපාර්තමේන්තුවෙහි අවසන් වසර ඉගෙනුම ලබන ඉමන්ත කොඩිකාර.
👉වැඩි විස්තර 0710510517/0782880117

👉පන්තියක එක් සිසුවෙකුගෙන් දිනකට අය කිරීම රු.600/=. සිසුන් ඕනෑම ප්‍රමාණයක් පන්තියකට සහභාගී කරවිය හැක.

Tuition
Tuition Type : Class
For sell
Gampaha, Delgoda
Ad ID 20541

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka