Published by Imantha Kodikara 2018-12-22 09:12:33 Gampaha, Delgoda
අ.පො.ස. සාමාන්‍ය පෙල ගණිතය. 10 වසර සහ 11 වසර
👉නිවසට පැමිණ ඉගැන්වීම.
👉අවිස්සවේල්ල, කරවනැල්ල, දෙහිඕවිට, ඇහැලියගොඩ, රත්නපුර, පුවක්පිටිය, කොස්ගම, හංවැල්ල, නවගමුව, අතුරුගිරිය, මාලඹේ, කඩුවෙල, දෙල්ගොඩ, ගම්පහ, දොම්පේ, පූගොඩ යන ඕනෑම ප්‍රදේශයක් සදහා.
👉විෂය නිර්දේශයේ සියලූම ඒකක කෙටි ක්‍රම සහිතව උගන්වනු ලැබේ.
👉සෑම දිනකම spot tests, target series, අංග සම්පූර්ණ නිබන්ධන පෙලක්
👉දුර්වල සිසුන් කෙරෙහි විශෙෂ අවධානය.
👉ගණිත විෂය තාර්කිකව සිසුන් හට අවධාරණය කරවීම.
👉සිසුන් කුමන දැනුම් මට්ටමක සිටියත් ඔවුන්ව සාර්ථක මට්ටමකට ගෙන ඒමට වග කියනු ලැබේ.
👉ජනවාරි මස මුල් සතියේ සිට පැවැත්වෙන ප්‍රශ්න පත්‍ර පන්තිය. මෙය පන්ති පැවැත්වෙන දිනයට අමතරව වෙනත් දිනයකදී සිදු කරන අතර, ඒ සදහා කිසිදු අමතර මුදලක් අය නොකරයි. විභාග මට්ටමේම ප්‍රශ්න පත්‍ර සහ ලකුණු දීමෙ පටිපාටිය ලබා දෙනු ලැබේ. ප්‍රශ්න පත්‍රයේ සියලූම ප්‍රශ්න මා විසින් සාකච්චා කරනු ලැබේ.
👉මෙහෙයවීම, ශ්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනයෙහි ඉදිකිරීම් තාක්ෂණ දෙපාර්තමේන්තුවෙහි අවසන් වසර ඉගෙනුම ලබන ඉමන්ත කොඩිකාර.
👉වැඩි විස්තර 0710510517/0782880117
👉පන්තියක එක් සිසුවෙකුගෙන් දිනකට අය කිරීම රු.600/=. සිසුන් ඕනෑම ප්‍රමාණයක් පන්තියකට සහභාගී කරවිය හැක.