OL and AL ICT Individual and Group Classes

Published by Janaka Srilal 2018-12-23 01:12:10 Colombo, Kolonnawa

I am a computer science graduated ICT master in a popular national school in Colombo. Students will be able to cover local ICT syllabus (School Syllabus) Medium - Sinhala or mixed Sinhala with English with practicles for get hieghst grades in their exams.

Past papers and model papers will be discussed before term tests and exam of government exam department.

Individual, OL class hourly charge -1000 and AL class hourly charge -1250.

Group, OL class hourly charge -1500 and AL class hourly charge -2000.

Maximum amount of group students is 4.

Charges can be slightly reduce on distance. Charges will be collected on daily basis.

Classes are conducted at Kolonnawa, Mulleriyawa, Kotikawatta, Kaduwela, Kelaniya

කොළඹ ජනප්‍රිය පාසලක ICT උගන්වන පරිගණක විද්‍යා උපාධි සහිත මා විසින් හසුරවනු ලබන පන්ති මගින් දරුවන්ට ICT දේශීය පාසල් විෂය නිර්දේශය සිංහල සහ සිංහල මිශ්‍ර ඉංග්‍රීසි මාධ්‍ය ලෙස ප්‍රායෝගික පුහුණුව සමගින් ඉගැන්වේ.

පසුගිය විභාග ප්‍රශ්න සහ ආදර්ශ ප්‍රශ්න සෑම වාර විභාගයකටම පෙර සහ විභාග දෙපාර්තමේන්තුව මගින් පවත්වන විභාගයට පෙර සාකච්ඡා කෙරේ.

තනි සිසුවෙක් සඳහා, OL පැයට -1000 සහ AL පැයට -1250 බැගින් අය කෙරේ.

සිසු කණ්ඩායම් සඳහා, OL පැයට -1500 සහ AL පැයට -2000 බැගින් අය කෙරේ.

කණ්ඩායමක් සඳහා උපරිම සිසුන් ගණන 4 කට වැඩි නොවිය යුතුය.

දුර අනුව ඇතැම් විට අය කිරීම් අඩු විය හැකිය. දෛනිකව ගාස්තු අය කෙරේ.

කොලොන්නාව, මුල්ලේරියාව, කොටිකාවත්ත, කඩුවෙල, කැලණිය අවට පන්ති පැවැත් වේ.

Tuition
Tuition Type : Class
For sell
Colombo, Kolonnawa
Ad ID 20587

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka