O/L ගොඩදාගමු

Published by SARASAVI 2018-10-28 07:10:18 Gampaha, Gampaha



✅ ඔබේ දරුවා අ.පො.ස සාමාන්‍ය පෙළට මෙවර හෝ ලබන වර පෙනී සිටීමට නියමිත ශිෂ්‍යයෙක් ද, නැති නම් ඔබට එසේ පෙනී සිටින
නෑදෑයෙක්,
යහලුවෙක්,
සහෝදරයෙක් සිටී ද,

✅ සා.පෙල පෙනී සිටින ශිෂ්‍යයන්ට පමණක් නොවේ,
6 වසර,
7 වසර,
8 වසර,
9 වසර
ඕනෑම විභාගයක් ලිවීමට අපේක්ෂිත ශිෂ්‍ය ශිෂ්‍යයාවකට අනිවාරයෙන් ලබාදිය යුතු පොතක් තමයි "O/L ගොඩදාගමු" කියලා කියන්නෙ..


✅ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කලමනාකරණ හා වානිජ විද්‍යා පිඨයේ ඉගෙනුම ලබන ඉෂාර රාජපක්ෂ ශිෂ්‍යයා විසින්, ඔහුගෙ වසර ගානනක අත්දැකීම් ද එකතු කරමින්, සම්පදනය කර ඇත.


✅ මෙම වටිනා e - book එක සියලු ම Phones, Lap, PC, Tablets වලින් pdf reader එකක් උපයෝගි කරගනිමින් කියවිය හැක.

✅ "O/L ගොඩදාගමු" නමින් යුත් e -book එක (pdf ආකෘතියක් ලෙස) බොහෝ සිසුන් මිලදි ගනිමින් සිටී. මෙය e - book එකක් ලෙස මෙන්ම,

💡 "A4 print out ලෙස තැපෑල මගින් ද ඔබගේ නිවසටම ගෙන්වා ගත හැක".



✅ "O/L ගොඩදාගමු" e-book එකෙ අන්තර්ගතය පහත පරිදි වේ.


1. ඇයි අපි ඉගෙන ගන්න ඕනේ?

2. විභාග අපේක්ෂකයන් තරයේම දැනගත යුතු කරුණු.

3.O/L ජාතික මට්ටමින් ගොඩදාගත්තු දක්ශයින් කියන කතා.

4.මතක හිටින විදිහට පාඩම් කරන්නෙ කොහොමද?

5. පන්‍තියෙ ඉගෙන ගද්දි ඉන්න ඕනෙ කොහොමද?

6. Short Note , Mind Map හිරියටම හදාගන්නෙ කොහොමද ?

7. ජීවිතය සාර්තක කර ගත්ත චරිත.

8. විද්‍යාව හා ගණිතය අනුමාන ප්‍රශ්න පත්‍ර හා පිලිතුරු.

9. O/L වලින් පස්සෙ ම

Music, Books & Movies
Condition : New
Item Type : Book
For sell
Gampaha, Gampaha
Ad ID 16315

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka