O/L ගණිතය අසමත් ද ? මාස 6 න් ගොඩ යමුද ...?

Published by Perera 2019-04-12 18:04:00 Gampaha, Kiribathgoda

O/L ගණිතය සීඝ්ර පුනරීක්ෂණ පාඨමාලාව
ගණිතය විෂය බොහෝ සිසුන්ට හිසරදයක් වී ඇත්තේ ගණිතය පිළිබද මූලික අවබෝධයක් නොමැති නිසාවෙනි. ගණිතය යනු අපොස සාමාන්ය පෙළ සදහා ඇති වැදගත්ම විශයය වේ. බොහෝ දෙනෙකුගේ අනාගත ඉරණම විසදෙනුයේ මෙම විශයට ලබාගන්නා ශ්රේණිය මතයි.
• සිද්ධාන්ත සමඟ කරනු ලබන සීඝ්ර පුනරීක්ෂණ පාඨමාලාව නිවසට පැමිණ සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ඉගැන්වේ.
•25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක, වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප᳘ශ්චාත් උපාධිධාරී, ( B.Sc., MSc., ), දිවයිනේ ප්‍රථමයා හා දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල, පසුගිය වසරේ විශිෂ්ට ප᳘තිඵල ලබාදුන්, ආචාර්යවරයෙක් නිවසට පැමිණ ගණිතය උගන්වනු ලැබේ.
• සරසවි සිහිනයක ඇරැඹූමට නිවැරදි හා බුද්ධිමත් මගපෙන්වීම.
ගම්පහ, මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම් පංති. අමතන්න. 0713325736

Tuition
Tuition Type : Private lesson
For sell
Gampaha, Kiribathgoda
Ad ID 24292

Do you need advertise with us?

Post Free Ad Banner Ads