Nissan VB11 1985

Published by සරත් 2019-01-09 10:01:59 Gampaha, Delgoda

නිසාන් VB11 ADවැගන්1300 CCජියර් හතර ඇන්ජින් බොඩි ප්ලේන්ට් ජියර්බොක්ස් සුපිරිම තත්වයේ ඇත ධාවනය සියයට දෙසි්යක් හොඳම තත්වයේ ඇත .ACඉතා හොඳින් වැඩ ඇලෝවි්ල් අලුත්ම ඩන්ලොප් ටයර් අලුත්ම බැටරිය ඇමරන්Ah70 වසර තුනක වගකි්ම අැත ACඉතා හොඳින් වැඩ .ඇතුලත පිටත සියලුමදේ ඔර්ජිනල් තත්වයෙි ඇත .,DVDප්ලේයර් .අළුත්ම සබ්වුපර් .රිවස් කැමරා .හුඩ්රැක් පිටුපස ස්පොයිලර් .අළුතින්ම සවිකර ඇත .ඔර්ජිනල් පොත .අළුත්වැඩියාවන්.කිසිවක් නොමැත.සයිලන්සරයෙන් වතුර එන තත්වයට ඇන්ජින් ටියුනින් ඇත .දකවා ඇති මුදලට සාධාරණ මෙම රථය කාර්මික ශිල්පියෙකු සමඟ පැමින පරික්ෂාකර බලා සාධාරණව ඉල්ලන්න .ලියාපදිංචි අයිතිකරැ ....ලි්සිං ඇති..නැති.හයිජෙට් /සුසුකි එව්රි /සෙරි්නා (මැනුවල්) මාරැවට කැමතියි

Cars
Brand : Nissan
Condition : Used
Transmission : Manual
Model : VB11
Model Year : 1985
Body Type : Sation_wagon
Fuel Type : Petrol
Engine Capacity : 1300
Millage (km) : 224800
For sell
Gampaha, Delgoda
Ad ID 21672

Do you need advertise with us?

Post Free Ad Banner Ads