Mobile Phone Photographer - Island wide

Published by ADS King 2018-07-23 16:07:26 Kandy, Kandy

ඔබ රක්ෂණ හෝ අලෙවිකරණ ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු කෙනෙක් ද ? උ/පෙළ අවසන් කර රැකියාවක් හොයනවද ... ?? මේ අවස්ථාව ඔබ වෙනුවෙන්ම යි...

ඔබ රක්ෂණ හෝ අලෙවිකරණ ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු කෙනෙක් ද ?ඔබට එම රැකියාව සමඟ නිදහසේ කරගෙන යා හැකි රැකියාවක් අපි දෙන්නම්. ඔබට ඇති කාලය කළමණාකරණ කරමින් මසකට රැ40,000 වැඩි ආදායමක් ලැබිය හැකි රැකියාවකි. පුර්ණ කාලීන හෝ අර්ධකාලීන ලෙස රැකියාවේ නිරත විය හැක. පළපුරැද්ද අවශ්‍ය නොවේ...... වයස් සීමාවක් නැත...... කැමරාවක් ඇති අය පමණක් අමතන්න

මෙම දේවල් ඔබ සතු විය යුතු ය.
01. කැමරාවක් ( ජංගම දුරකථනය / ටැබ් / ඩිජිටල් )
02. යතුරැ පැදියක් තිබිය යුතුය

රැකියාවේ ස්වභාවය
- අප ආයතනය අනතර්ජාලය හරහා දැන්වීම් පළ කරන ආයතනයකි. වසර 7 ක් අප සේවය සපයනු ලබයි. අපගේ පාරිභෝගිකයන්ගේ දැන්වීම් එම ස්ථානයට ගොස් පින්තුර 5ක් සහ එම දැන්වීමට ආදාල විස්තර සටහන් කරගෙන අප ආයතනයට ඔබ විසින් Email / Viber / whatsapp කල යුතුය.මෙහි දී ආයතනයෙන් ලබා දෙන එක් දැන්වීමක් සඳහා රැ.500 ක් ගෙවන අතර ඔබ විසින් පෞද්ගලිකව ලබා ගන්නා එක් දැන්වීමක් සඳහා රැ 1000 ක් ලැබේ.

++ සැලකිය යුතුයි ++
- ඕනෑම වේලාවක දී දැන්වීම ලබා ගත හැකි අය පමණක් මෙම රැකියාවට අයදුම් කරන්න ( රක්ෂණ හෝ අලෙවිකරණ ක්ෂේත්‍රයේ රැකියාවක නියුතු අයට වඩා සුදුසු වේ )
- උනන්දුව , පාරිභෝගිකයන්ට සුහදශිලිබව , කණ්ඩායමක් ලෙස සුහදශිව වැඩකිරිමට ඇති හැකියාව මෙම ගුණ

Jobs in Srilanka
Industry : It telecom
Job Type : Full time
Apply Via : Mobile Phone Photographer
For sell
Kandy, Kandy
Ad ID 4125

Do you need advertise with us?

Post Free Ad Banner Ads