Marriage Proposal

Published by Marriage Proposal 2018-11-14 14:11:40 Ratnapura, Balangoda

බොදු උස අඩි 5' 3" (1979) අවු.39 වයසැති පරිගණක මෘදුකාංග , දෘඪාංග සහ ඉලෙක්ට්‍රොනික්, ඉලෙක්ට්‍රිකල් ආශ්‍රිත රැකියා කරනු ලබන, එයට අමතරව සාමවිනිසුරු, ජෝතිශ්‍ය උපදේශක හා උපකාරක පන්ති පැවිත්වීම් සිදුකරන සුරා සූදුවෙන් තොර ඉතා කඩවසම් පුතුට සාමාන්‍ය පවුලක දහමට ලැදි සරල දියණියක් මව සොයයි . සොහොයුරන් දෙදෙනා ඉංජිනේරුවරයෙක් සහ ගණකාධිකාරීවරයෙකි. කේන්ද්‍ර පිටපත සමඟ විමසන්න.
දු.ක :- 045-3464980 / 076-6636971
Adkdhananjaya@gmail.com



CM 01

Groom
Marital Status : Unmarried
Age : 39
Marriage Proposal
Ratnapura, Balangoda
Ad ID 17882
Send a message

Visit member's page

Do you need advertise with us?

Post Free Ad Banner Ads