Marriage Proposal

Published by Marriage Proposal 2018-12-11 11:12:11 Matara, Matara

දකුණේ බොදු ගොවි 1991.12.09 උපන් උස 5' 7' දකුණු කොරියාවේ රැකියාවේ සිට අප්‍රේල් මාසයේ දී ලංකාවට පැමිණෙන කුජ 7 උත්‍රසල නැකත, නිවසක්, දෙමහල් ව්‍යාපාරික ස්ථානයක් හා තවත් ඉඩම් හිමි එකම පුතුට දෙමාපියන් සොයනුයේ රැකියාව ඇති හෝ නැති රුවැති දියණියකි. අප සාමාන්‍ය පවුලකි. වැඩි විස්තර දැනගැනීම සඳහා අමතන්න.

දු.අ :- 041-5788566 / 0768593022

CM 05

Groom
Marital Status : Unmarried
Age : 27
Marriage Proposal
Matara, Matara
Ad ID 19775
Send a message

Visit member's page

Do you need advertise with us?

Post Free Ad Banner Ads