Luxury House For Sale in Galigamuwa

Published by Kasun Perera 2019-01-19 09:01:22 Kegalle, Galigamuwa

පර්චස් 45 ක වගා කල ඉඩම. නිදන කාමර 6ක් සහ නාන කාමර 4 කින් සමන්විත ‌දෙමහල් නිවස. (වැසිකිලි ‌ෙදෙකක් සම්පූර්ණ කල) ටයිල කර සහ සිවිලිම් ‌ගසා ‌නොමැත. ඇ‍දන් සහ නාන කාමර සහිත ‌‌‌සේවක රියදුරු කාමරය. ලිදකින් ජලය සැපයෙන ජල ටැංකිය හා ජලය. හදිසි මූල්‍ය අවශ්‍යතාවක් නිසා ඉක්මණින්ම විකිණේ.

Houses
Size (S.F) : 2400
Bed Rooms : 6
Bath Rooms : 4
Address : Pahan Piyasa, Terpantyn Watta, Bisowela, Galigaumuwa Town, Kegalle
For rent
Kegalle, Galigamuwa
Ad ID 22185

Do you need advertise with us?

Post Free Ad Banner Ads