Published by Asanka 2018-08-09 14:08:00 Moneragala, Moneragala
මොණරාගල කොලඔ පාර පෙනෙන දුරින් ඇතිලිවැව නගරයට කි.මි 01යි.
අලුතින් ඉදිකල නිවස සහ ඉඩම ඉක්මනින විකිනිමට.
පර්චස් 20 ඉඩම (සින්නක්කර ඔප්පු)
නිදන කාමර 2යි. කෑම කාමරය, විශාල සාලය, මුලුතැන්ගෙය, වාහන ගරාජය, නාන කාමරය( වැඩ අවසන් නොමැත)
නිවසින් පිටත නාන කාමරය,
විදුලිය,ජලය සහිතයි.
නිවාඩු නිකේතනයක් සදහාද සුදුසය.
ගගට මිටර් 400යි.
දු.ක 0712988423