Land with 2 Houses for sale Near Kelaniya Temple

Published by Upul Silva 2019-05-19 15:05:22 Gampaha, Kelaniya

කැළණි පන්සල සිට මීටර් 200 ක් පමණ බියගම දෙසට නිවාස 2 ක් සහිත ඉඩමක් විකිනීමට ඇත.
*දක්‍ෂිණ සහ කටුනායක අධිවේගී මාර්ගයෙන් විනාඩි 15 ක සහ කිරිබත්ගොඩ නගරයට විනාඩි 25 ක දුරක්
* බියගම පාරට මීටර් 10 ක් පමණ
* පාරේ සිට අඞි 15 පාරක් නිවසට ඇත
* නිවසට යාබදව සියලු බැංකු සහ සුපිරි සැල් පහසුකම්
* නිස්කලංක සුන්දර පරිසර වටපිටාවක්
* ගං වතුර අවදානම් රහිතයි.
* ඉඩම වටකර තාප්ප ඇත.
* නිවාස කුලියට දීමෙන් රු. 40,000.00 පමණ මාසික ආදායමක් උපයයි.
* වෙනම විදුලිය සහ ජල සම්බන්ධතා 2 ඇත
පළමු නිවාසය
*කාමර 3 ක්
*සාලය
*කෑම කාමරය සමග මුළුතැන්ගෙය
*ටොයිලට් , බාත් රූම් ඇත.
දෙවැනි නිවාසය
*කාමර 1 ක්
*සාලය
*කෑම කාමරය
*මුළුතැන්ගෙය
*ටොයිලට් , බාත් රූම්
මිල රු. 16,000,000/= හෝ ඉහළම මිල (මිල ගණන් සාකච්චා කර ගත හැක)
Land with 2 Houses for sale Near Kelaniya Temple towards Biyagama
· 14.5 perches
· 15 Ft access road from Biyagama road.
· 15 minutes to Highways ( Biyagama and Thorana Junction)
· Banks and supermarkets around 1km radius
· Calm and peacefull environment
· No floods, never effected
· Wall around the land.
· Separate Electricity and water for both houses.
· Earn around Rs. 40,000.00 by renting houses
· Can negotiate after inspecting
· Price includes only value of the land
· No brokers please
Price Rs. 16,000,00.00 ( Negotiable )

Land
Land Type : Residential
Land Size : 14.5 Perches
Address : Biyagama Road, Kelaniya.
For sell
Gampaha, Kelaniya
Ad ID 24779

Do you need advertise with us?

Post Free Ad Banner Ads