Land Sale For in Ingiriya

Published by Star Ad Creations 2018-10-19 11:10:11 Kalutara, Ingiriya

ආදායම් ලබන නිස්කලංක පරිසරයකින් යුත් ඉඩමක් ඉක්මනින් විකිණීමට. අක්කර 1ක තේවගාවක් ද අක්කර 2ක රබර් වගාවක් සහ පොල් ගස් ආදී වටිනා දැව ශාකයන්ගෙන් ද යුක්ත සම්පූර්ණ ඉඩම.
ප්‍රධාන පාරට මී.75යි. ඈගල්ඔය නගරයට කි.මී. 10යි . ඉංගිරිය නගරයට කි.මී.20යි. බුලත්සිංහල නගරයට කි.මී.15යි.

Land
Land Type : Residential
Land Size : 3.22 Perches
Address : Sub post office, Gawaragiriya, Ingiriya.
For sell
Kalutara, Ingiriya
Ad ID 15253

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka