Published by Chance Life Holdings (pvt)ltd 2020-05-05 12:05:17 Gampaha, Nittambuwa
~~~~~ආයෝජනයටත් පදිංචියටත්~~~~~
සීඝ්රයෙන් සංවර්ධනය වන සියළු පහසුකම් සහිත
නිට්ටඹුව - ඌරාපොල නගරය සමීපයෙන්
නිට්ටඹුව -කිරිඳිවැල 182 ප්‍රධාන බස් මාර්ගය ආසන්නයේ
සොඳුරු වින්දනීය පරිසයකින්
සියළු පහසුකම් සහිතව සංවර්ධනය කර විකුණන
අඟනා බිම්කොටස් ව්‍යාපෘතිය ඔබ වෙනුවෙන්මයි..
පර්.12.5 බිම්කොටස්.
බැංකු ණය ඇතුළු පහසු ගෙවීමේ ක්‍රම සමඟින්
එකවර ගෙවිමේදී සුවිශේෂී වට්ටම්....
- නිරවුල් ඔප්පු
- පිරිසිඳු ජලය
- විදුලිය
- තාර අතුරන පුළුල් ප්‍රවේශ මාර්ග
- කොන්ක්‍රීට් කාණු පද්ධති
ඌරාපොල මධ්‍ය විද්‍යාල සීමාවෙන්ම නිසා ගැණුම්කරුවන්ගේ විශේෂ අවධානයට ලක් වන බැවින් ඔබේ බිම්කොටස ඔබ කැමතිම තැනකින් අදම වෙන්කරවා ගන්න...
වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න