Land for sale in Ganemulla

Published by chathuranga 2019-06-18 14:06:50 Gampaha, Ganemulla

ගණේමුල්ල නගරයට සමීපව නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙම නිරවුල් ඉඩම වහාම විකිණේ.
රාගම - ගම්පහ ප්රධාන මාර්ගයේ සිට මීටර් 150ක් දුරින් ඉඩම පිහිටා ඇති ස්ථානයට අඩි 12 පාර
තෙකළා විදුලිය
නළ-ජලය (අවශ්‍ය නම් ළිං ජලයද සපයා ගත හැක.)
කිසි දිනක ජලයෙන් යට නොවේ.
සෑම දිශාවකට පහසුවෙන් ළඟා විය හැකි පුළුල් මාර්ග පිවිසුම්.
ගණේමුල්ල - කඩවත ප්රධාන මාර්ගයට 700m
රාගම - ගම්පහ ප්රධාන මාර්ගයට 150m
ගණේමුල්ල දුම්රිය නැවතුම් පොළට 1.2 k.m
රාගම ශික්ෂණ රෝහලට 6.5 k.m
ඉදිකෙරෙමින් පවතින නුවර - කොළඹ නව අධිවේගී පිවිසුමට 6 km
කඩවත නගරයට 8 km

ප්රාදේශීය සභා අනුමතයි.
මෙම ප්රදේශයේ පර්චස් 01ක වටිනාකම 250000ක් පමණ වේ.
හදිසි මුදල් අවශ්යතාවයක් මත ගණන අඩුකර ගිවිස ගත හැක.

Land
Land Type : Residential
Land Size : 12.5 Perches
Address : No 327 Ragama - Gampaha rd, Ulukade junction
For sell
Gampaha, Ganemulla
Ad ID 25022

Do you need advertise with us?

Post Free Ad Banner Ads