Published by Rumesh 2018-08-10 12:08:35 Polonnaruwa, Polonnaruwa
ඉතා අගනා ඉඩමක්. පොලොන්නරුව පර්චස් 36.90 යි.
අනර්ඝ නිවසකට පරිපුර්ණ අත්තිවාරම දමා ඇත.
ඉඩම වටා අඩි 7 කම්බි කනු යොදා කොන්ක්රීට් බැම්මක් දමා ඇත.
නල ජලය ලබාගෙන තිබේ. කදුරුවෙල කොළඹ ප්රධාන පාරට (ජයන්තිපුර ටවුන්) කිලොමිටර් දෙක හමාරයි.
ඉඩම කාපටි පාරට මුහුණලා තිබේ. ඉඩමට යන තෙක් කාපට් පාර.
රුපියල් ලක්ෂ 1500000 (පහලවකට) දෙනු ලැබේ. මිල ගනන් සාකච්ඡා කරගත හැකිය.
Tel 0718534140 imo.viber 0777914870