KENT HOUSE RO SYSTEM

Published by sahan bandaranayake 2018-10-03 09:10:33 Anuradhapura, Anuradhapura

සංචාර හෝටල් , කාර්යාල , වෙළද ආයතන සහ වඩා වැඩි පිරිසක් ගැවසෙන ස්ථාන වෙනුවෙන්
දිනකට ලීටර 400 – 500 අතර ජලය පිරිසිදුකර ගැනීමට
කෙන්ට් හවුස් හදුන්වාදෙන
EXCEL 175G

ගෘහස්ත පරිමාණයේ ජල පිරිසිදුකරණයකින් සෑහීමකට පත් නොවන ස්ථාන වෙනුවෙන් කෙන්ට් හවුස් ගෙන එන සුවිශේෂී දිත්ව පෙර පිරිපහදු පද්දතියකින් සමන්විත EXCEL 175 ජල පිරිසිදුකරන පද්දතිය වඩා වැඩි ජල පරිමාවක් ( පැයකට ලීටර් 30 – 40 ත් අතර ප්‍රමාණයක් ) පිරිසිදුකිරීම වෙනුවෙන්ම නිෂ්පාදනය කර ඇත.
ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ හෝ කාර්යාලයේ දිනකට වඩා වැඩි ජල පරිමාවක් අවශ්‍ය ස්ථාන වෙනුවෙන් සුවිශේෂී මිල ගණන් යටතේ ඔබට මිලදීගත හැකි අතර ස්ව්‍යක්‍රීය ක්‍රියාකාරීත්වයකින් සමන්විත මෙම ජල පිරිසිදුකරණය සදහා වසරක වගකීමක් සමගින් අමතර ජලපෙරණ උපාංග කිහිපයක් ද නොමිලේ ඔබවෙත.
කතාකරන් කෙන්ට් හවුස්...
පවසන්න ඔබේ අවශ්‍යතාවය...
සියළුම උපදෙස් , ප්‍රවාහනය හා සවිකිරීම නොමිලේ...
සහන් 077 2843100 / 071 6729422

Services
Service Type : General
For sell
Anuradhapura, Anuradhapura
Ad ID 12963

Do you need advertise with us?

Post Free Ad Banner Ads
Web Design Sri Lanka Web Development Sri Lanka Web Design Company In Sri Lanka