Published by Buddhika Gajanayaka 2018-11-01 16:11:06 Badulla, Welimada
Imported blood line, big bones big head, KASL registered , good healthy and active male dog. Son of famous Hammer. Home visit can arrange. ඉතා උසස් තත්වයේ රොට්වයර්ලර් පැටවුන් ලබාගැනීමට අවශ්‍ය ඔබට මෙන්න ඉතා අඩුමිලට හොදම පෙලපතකින් පැමිණෙන රොට්වයර්ලර් පිරිමි සතෙකු. KASL ලියාපදිංචි කර ඇත.ඉතා ශක්තිමත්ව හොදින් වැඩුණු සුනඛයාගෙ පියා පිටරටින් ආනයනය කරන ලද ලංකාවේ ජනප්‍රියම සුනඛයා වන හැමර් වේ. නිවසට පැමිණ වුවද සේවය සැපයීමට හැක .මිලදී ගැනීමට කැමති අයකුට 70000ට දෙනු ලැබේ . මිල ගනන් සාකච්ඡා කරගත හැක .