Published by Udana Nethsara 2020-09-29 17:09:06 Galle, Bentota
#ඉකමනින් විකිණීමට අවශ්‍යය කර ඇත.
පදිංචියට, Villa , Resturant එකකට මනරම් පරිසරයකින් යුක්ත වේ...
බෙන්තොට
පර්චස් 40ක 😍
ගාලූ මාතර ප්‍රධාන මාර්ගයට 300M 🚌 දුම්රියපොළට 500M 🚆
සියලුම බැංකු ශාඛාවලට 1Km
රජයේ ප්‍රධාන පාසලට 50M
සංචාරකයින් බහුලව ගැවසෙන බෙන්තොට මුහුදු තීරයට,ගගට ඉතාමත් ලග..🌊🌊🌊
අසිරිමත් බෙන්තොට සංචාරක පෙදෙස් වලට නුදුරු දුරින් ....
Surfing වෙරළ තීරයක්ද සහිත සුන්දර මුහුදු වෙරළට නුදුරින් 🏄🏄🏻🏄🏻
සුන්දර දර්ශන සහිත...
නිස්කලංක පරිසරයක ඇති
නළ ජලය විදුලිය සියල්ල සපිරි
නිවසක් සහිත ඉඩමක් වීකිණීමට ඇත...
පිරිසිදු ඔප්පු
තොරතුරු අවශ්‍ය අය විමසන්න...
0771404313/0777148187