Published by W.M.Wickramanayake 2018-12-28 11:12:48 Kurunegala, Wariyapola
- පාදෙණිය-කොබෙයිගනේ කාපට් පාරට මුහුණලා,
- පාදෙණියේ සිට මීටර් 700ක් පමණ දුරින්
- පර්චර් 61 ක ඉඩම සහ පදිංචියට හෝ ව්යාපාරික ස්ථානයකට සුදුසු නිවසක් විකිණීමට තිබේ.
- නිරවුල් ඔප්පු
- කුරුණෑගල නගරයට විනාඩි 20
- වාරියපොල නගරයට විනාඩි 05
- සියලු පහසුකම් සහිත
- කාමර 03, සාලය, කුස්සිය සහ ගබඩා කාමරය සහිත නිවස
වැඩි විස්තර සඳහා අමතන්න