Published by Keshava 2019-03-15 09:03:37 Gampaha, Ganemulla
නිවස සහා ඉඩම විකිණීමට ඇත. ගණේමුල්ල පාරේ, ගණේමුල්ල නගරයට කිලෝමීටර 1ක් දුරින් පිහිටි පර්චස් 20ක නිවස සහ ඉඩම විකිණීමට ඇත. කාමර 3යි, සාලය, කෑම කාමරය, කුස්සිය, බාත්රූම් , වට තාප්ප, විදුලිය,නළ ජලය, දුරකථන, ඇතුළු අංගසම්පූර්ණ නිවස. නිස්කලං පරිසරය, හොඳ වටපිටාව. කඩවත නගරයට විනාඩි 15. ගණේමුල්ල නගරයට විනාඩි 5යි. බ්රා්කර්වරු කථා කිරීමෙන් වලකින්න.