Published by Ishan S Jayarathna 2018-12-26 08:12:32 Matale, Dambulla
දඹුල්ල, මඩාටුගම, පුබ්බෝගම හංදියෙන් අක්කර භාගයක ඉඩමක් සමග
✅ කාමර 4යි
✅ නාන කාමරයයි
✅ කෑම කාමරයයි
✅ සාලයයි
✅ කුස්සියයි
✅ අමතර වැසිකිලි 2යි
✅ නිවස තුල ගෘහ අලංකරණ පොකුණක්
මේ සියල්ලගෙන්ම සමන්විත නිවස ඉක්මනින් විකිණීමට ඇත.
සම්පුර්ණ නිවසම ටයිල් කර ඇත...
ලක්ශ 39ක් පමණි..