Published by Prasad 2019-02-01 22:02:25 Gampaha, Kadawatha
Kadawatha nuwara para sita 1 km ragama para, hiway ekata ithamath laga, migamu parata ithmath laga, kiribathgodata ithamath laga, ragama hospitel ekata ithamath laga, watatama usa thappaya, kabera 02, bathrooms 02- room ekama, kussiya, kama kameraya, salaya, rimot get door, wahana 2k nawathima hakiyawa, jalaya- viduliy- kunu baharakirim- watetama arakshawa- manaram nidahas watapitawakin samanvitha anga sampurna geyak kuliyata ho badu demata atha. pamina niwasa bala kathakeragatha hake.
කඩවත නුවර පාරේ සිට කිලෝමිටර් 1ක් රාගම පාරේ, හයිවේ එකට ඉතාමත් ලග, මිගමු පාරට ඉතාමත් ලග, කිරිබත්ගෝඩට ඉතාමත් ලග, රාගම මහා ඉස්පිරිතාලේට ඉතාමත් ලග, වටේටම උස තාප්පය, කාමර 2යි, බාත් රූම් 2යි- (කාමරයේම), කුස්සිය, කැම කාමරය, සාලය, රිමෝට් ගේට්ටුව, වාහන 2ක් නැවැත්විමේ හැකියාව, ජලය- විදුලිය- කුනු බැහැරකිරිම්, වටේටම ආරක්ශාව, මනරම් නිදහස් වටපිටාවකින් සමන්විත අන්ග සම්පුර්න ගේයක් කුලියට හෝ බදු දිමට ඇත. පැමින නිවස බලා කතාකෙරගත හැක.