Published by farshad 2019-01-14 13:01:46 Galle, Karapitiya
ගාල්ලේ දංගෙදර පර්චස් 45ක් සහිත ඉඩමේ ඉදි කරන ලද ජලය,විදුලිය සහිත නව නිවසේ නිදන කාමර 3,විශාල ප්රමනයේ සාලය,අංග සම්පූර්ණ නිම කරන ලද කුස්සිය සහ කෑම කාමරය,ඇතුළත සහ පිටත නාන කාමර ,වැරැන්ඩාව.ගාල්ල කරාපිටිය ප්රදාන පාරට 25m,කරාපිටිය රෝහලට 1km,ගාල්ල මහින්ද,රිච්මන්ඩ් විදුහල් වලට ආසන්නව පිහිටා ඇත.ගාල්ල නගරයට 2km,