Full time/Part time Marketing Agents

Published by Udara Sandaruwan 2019-01-19 18:01:22 Colombo, Kaduwela

අලුතින් ආරම්භ වූ අප ආයතනය විසින් නිර්මාණය කරනු ලබන වයස් බේදයකින් තොරව සියල්ලන්ටම කියවිය හැකි මාසික සඟරාවක් වන DailyICT සඟරාව ජනතාව අතර බෙදා හැරීම සඳහා කොළඹ අවටින් විකුණුම්කරුවන් අවශ්‍ය කර තිබේ. සාමාන්‍ය පෙළ සමත් යහපත් චරිතයක් ඇති ඔබට මාසිකව 30,000ක් ඉපයීමට අවස්තාව. පුහුණුව ,දැනුම සහ සහයෝගය අප විසින් ලබාදෙන අතර දෛනික ඉලක්ක සපුරන ඔබට තවත් අමතර වරප්‍රසාද හිමිවේ.

දැන්ම අපව අමතන්න. ජනවාරි සිට ව්‍යාපාර කටයුතු දියුණු කිරීම සඳහා දෙසැම්බර් මස සිටම පුහුණුව ආරම්භ කෙරේ.

Jobs in Srilanka
Salary : Rs. 30000
Industry : Marketing
Job Type : Full time
Apply Via : Phone
Web Site : www.dailyict.lk
For sell
Colombo, Kaduwela
Ad ID 22208

Do you need advertise with us?

Post Free Ad Banner Ads