For mens

Published by anu lakmi 2018-10-07 13:10:48 Gampaha, Gampaha



Novage mens set (අතිශයින්ම පිරිමින් සඳහා)

වයස්ගතවීම් ලක්ෂන සහ වෙහෙසකර ලක්ෂන අවම කිරීම සඳහාම නිෂ්පාදිතයි. සමට තාරුණ්‍ය, සුමටබව, ප්‍රබෝධමත් බව ලබාදෙයි.

Purifying & exfoliation cleanser (සම තෙල් වලින් තොර කරයි), eye rescue gel (පූර්ණ රාත්‍රී නින්දක් ලද ආකාරයට වෙහෙසකර බව අවම කරයි), energising & hydrating booster (සමට ප්‍රබෝධමත් බවක් ලබාදෙයි) සහ intense anti-aging face lotion (වයස්ගත වීමේ ලක්ෂන අවම කරයි) යන නිෂ්පාදන වලින් සමන්විතයි. සෑම දිනකටම දෙවතාවක් භාවිතා කරන්න.

දෛනිකව නොකඩවා භාවිතයේ දී,

1. හම රැළි වැටීම අවම කරයි
2. සමේ සුමුදු බව වැඩි කරයි
3. වියළි සම පෝෂණය කර සමට අවශ්‍යය තෙතමනය ලබාදෙයි
4. සමේ නීරෝගී බව වැඩිකරයි

භාවිතා කරන ආකාරය

1. Cleanser - මුහුණේ සහ බෙල්ලේ අාලේප කර සෝදා හරින්න
2. Eye gel - ඇස් වටා පමණක් cleanser කිරීමෙන් අනතුරුව ආලේප කරන්න
3. Booster - cleanser කරගත් මුහුණේ ආලේප කරන්න
4. Lotion - booster එක ආලේපයෙන් පසුව මුහුණේ ආලේප කරන්න

(දිනකට දෙවතාවක් බාවිතා කරන්න)

රු.13600 ක් වටිනා මෙම සෙට් එක මෙම මස රු.10200 ක් වේ.
ඔබත් අදම ඇණවුම් කරන්න .
අමතන්න. 0714713404 (imo,viber,whatsapp )

Health & Beauty Products
Item Condition : New
For sell
Gampaha, Gampaha
Ad ID 13518

Do you need advertise with us?

Post Free Ad Banner Ads