Event planner

Published by sayu creations 2019-06-27 10:06:19 Galle, Galle

*ආදරණීය අම්මලාට අගනා වාසියක්...*
ලග එන ඔබගෙ සිගිත්තාගේ උපන්දිනය ආකර්ෂණීයව theme එකකට සමරන්න සයු ක්‍රියෙශන් සමග එක්වන්න. ..
පොඩිත්තන්ගෙ උපන්දිනය සමරන අම්මලා ට අනගි අවස්තාවක්.april මාසය සදහා විශේෂ මිල අඩුකිරිමක්.....

ඉක්මනින් orders ලාබාදෙන තිදෙනෙකු හට(ඔවුන්ගේ සිගිත්තාට තිලිනයක්. )ලාබාදිම ටත් සයු ක්‍රියෙශන් අප සුදානම්...
නවතම පැකේජය *Rs:4500ට* විවිධ මොස්තර වලින් සකසා දිය හැක..
Happy birthday Tag
Baby name Tag
Pom pom flowers set
Fan flowers set
Birthday boy or girl hats
Cup cake toppers
Food tag

මිට අමතරව වෙනත් decorations birthday Gift bags
Sweet wrappers
Table decorations & eny other decorations සයු ක්‍රියෙශන් වෙතින් අනවුම් කර ලබා ගත හැක.තවද විවිධ තේමාවන් සදහා birthday party decoration pakge ලෙස විවිධ මිල ගනන්‍ යටතෙ විශාල ප්‍රමාණය වලින් ලබා ගත හැක.

*කරුණාවෙන් සලකන්න*

*ඔබගෙ ඇනවුම හැකි සෑම අවස්ථාවකම දින 07 ට පෙර ලබාදීමට කාරුණික වන්න...*

*ප්‍රමානයෙන් විශාල ඇණවුම් සඳහා මාසෙකට පෙර ඇනවුම ලබා දීමට කටයුතු කරන්න ..*

*දිවයින පුරා බෙදාහැරීම් සිදුකෙරේ.(කුරිය සේවා මගින්)එයට ඔබ ගෙවිම් කල යුතුය.*

*වැඩි දුර විස්තර සදාහා අපෙ පෙජ් එකට inbox කර හෝ පහත දුරකථන අංකයට අමතන්..*

*0753404179*

Services
Service Type : General
For sell
Galle, Galle
Ad ID 25137

Do you need advertise with us?

Post Free Ad Banner Ads